පසුගියදා මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා විදේස් සංවිධානවල දැඩි විරෝධය හමුවේ ආණ්ඩු විසින් සම්මත කරගත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර ඇත.
සබැඳි පුවත්
- ඔන්ලයින් පනත අයිසින් තැවරූ විෂ කේක් ගෙඩියක් - නීතිඥ විරංජන හේරත්
- Online පනත නීති විරෝධී ලෙස සම්මත කිරීම ‘මාර්තු 12 ව්‍යාපාරය’ තරයේ හෙළා දකියි
- #OnlineSafetyAct බලාත්මක කරයි – “මින් ඉදිරියට ප්රජාතන්ත්රවාදයට දැවැන්ත හානියක් සිදුවිය හැකියි” (VIDEO)
- ඔන්ලයින් පනත සම්මතයි
- ඔන්ලයින් පනතට අත්සන් කරන්න එපා - කතානායකගෙන් ඉල්ලීමක් කරයි
- ඔන්ලයින් පනත ඇතුළු මර්ධනකාරි පනත්වලට එරෙහිව සිවිල් සමාජ සංවිධාන, විද්වතුන් සහ පුරවැසියන්ගෙන් දැඩි විරෝධයක්
- ඔන්ලයින් පනත විවාදයට නොගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර සම්මත කරගන්න - NMSJ
- ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරන පනත් කෙටුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරනවා
- මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: භාෂණයේ නිදහස නැතිවෙයි ද ?
- මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත
එම නිවේදනය පහතින් දැක්වේ.