අන්තර්ජාල ආරක්ෂණ පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම නව පාර්ලිමේන්තුව රුස්වීමෙන් පසුව - අමාත්‍ය විජිත හේරත් (Video)

අන්තර්ජාල ආරක්ෂණ පනතට(Online Safety Act) සංශෝධනය කිරීම හෝ අකුළා දැමීම නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කලේය.

මෙම මාධ්‍ය හමුවේදී සංදේශය සරෝජ් පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්ණයට පිළිතුරු දෙමිනි.

එම ප්‍රකාශය පහත විඩියෝවෙන්