ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය අඩු කලේ ඇයි ? (VIDEO)

අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් වූ අතර, එය මේ වන  විට එය 7.5% දක්වා වන පහළ අගයකට වැටී ඇති බව ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් අවධානය යොමු කොට ඇති බව සභානායක ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා .

මේ ඒ ගැන සඳහනකි.