All Stories
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන අතර පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
තවද,කොවිඩ් ව්‍යාප්තිය අවදානමක ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කළ බවත් ඒ මහතා පැවසීය.
- සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය අහිමි කිරීමක්. -මාධ්‍ය සංවිධාන එකතුව
- කම්කරුවාගේ රැකියා සුරක්ෂිතාවයක් නැහැ - RED සංවිධානය
- වැඩ ලොව තුල ප්රචන්ඩත්වය සහ හිංසනයේ තුරන් කිරීම සම්බන්ධයෙන් වූ ILO සම්මුතිය නීති ගත කිරීමට කටයුතු කිරීම ආරම්භ කළා
- වැඩ කරන ජනතාවවේ හඬ වසංගතයෙන් යටපත් නොකළ යුතුයි - ඩාබිඳු සාමූහිකය මැයි දින පණිවුඩය

