දිල්ලියට යළි ඇඳිරිය පනවයි

දිල්ලියට යළි ඇඳිරිය පනවයි

කොවිඩ් වෛරස ආසාධිතයින්ගේ ගණන වැඩිවීමත් සමග දිල්ලි නගර ආණ්ඩුව ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව දිනපති රාත්‍රී 11.00 පසුදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇත.