පිරිමි ඔබට ජපානයේ ඇසුරුම් කර්මාන්ත ශාලාවක රැකියා -අදම අයඳුම් කරන්න

පිරිමි ඔබට ජපානයේ ඇසුරුම් කර්මාන්ත ශාලාවක රැකියා -අදම අයඳුම් කරන්න

ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට සුබ ආරංචියක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ජපානයේ ජාත්‍යන්තර සබඳතා ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ංයාශය මගින් ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයින් සඳහා ජපානයේ ඇසුරුම් කර්මාන්ත ශාලාවක රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කර ඇත.

සම්පූර්ණ විස්තර ඇතුළත් වීඩියෝ පටය පහතින් දැක්වෙයි...

 

258260003 200031865642050 775344906981670680 n