2022 වසරේ කොරියාවේ වැටුප් වැඩිවීම ගැන ඔබ දන්නවාද?

2022 වසරේ කොරියාවේ වැටුප් වැඩිවීම ගැන ඔබ දන්නවාද?
2022 වර්ෂයට අදාළව දකුණු කොරියාවේ ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ඔබ දැනුවත්ද?
 
ඔබ දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් හෝ දැනට දකුණු කොරියාවේ සේවය කරන අයෙක් නම් මේ ආරංචිය ඔබට වඩාත් සුබ වෙනු ඇත.
 

වැටුප් වැඩිවීම ගැන දල සඳහනක් පහතින්...

 
පැයක සාමාන්ය වැටුප වොන් 9160

අතිකාල පැයක වැටුප වොන් 13720

පැය 209 මූලික වැටුප වොන් 1,914,440

පැය 226 (සේවකයින් 5ට අඩු) මූලික වැටුප 2,070,160

රාත්රී දීමනාව වොන් 4580
212292664 2591181551176909 8042832094101526277 n