විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට කාර්යාංශයෙන් ප්‍රතිලාභ හිමිවෙයි

විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට කාර්යාංශයෙන් ප්‍රතිලාභ හිමිවෙයි
2020 වර්ෂයට අදාළව රත්නපුර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන අද දින (2022.02.08) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විය.
 2
 
1111 
මෙහිදී ශිෂ්‍යත්වලාභීන් 60 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.435 ක් වටිනා ශිෂ්‍යාධාර පිරිනමන ලදී.
 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මාධව දේශප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) තරංග හෙට්ටිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරී මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් සංවර්ධන නිළධාරීන් හා ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.



තවත් පුවත් මෙතැනින්...



 

11

111

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image