ජපානයට සුනාමි අනතුරු නිකුත්වෙයි -ප්‍රවේශමෙන්!

ජපානයට සුනාමි අනතුරු නිකුත්වෙයි -ප්‍රවේශමෙන්!

ජපානයේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් කිලෝමීටර් 60ක ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පන දෙකක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පළමු භූකම්පනය රිච්ටර්මාලකයේ ඒකක 6.4ක් ලෙස සටහන් වූ අතර, දෙවන භූ කම්පනය රිච්ටර්මාපකයේ ඒකක 7.3ක් ලෙස සටහන් වූ බවයි.

මෙම භූ කම්පනයත් සමග ජපානයේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ප්‍රබල භූකම්පනත් සමග මේ වන විට ටෝකියෝ නගරයේ ඇතුළු තවත් ප්‍රදේශ රැසක විදුලිය බිද වැටී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන 2කට වැඩි නිවාසවල විදුලිය බිද වැටී ඇති බවයි.