ජෝර්දානයේ සේවය කළ ලක් තරුණයෙකු මියයයි

ජෝර්දානයේ සේවය කළ ලක් තරුණයෙකු මියයයි
ජෝර්දානයේ සේවය සඳහා විදේශ ගතව සිටි ලාංකික තරුණයෙකු එරෙටදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.
 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ජානක නම් ලාංකික තරුණයායි.

33

22