කොරියානු විභාග අපෙක්ෂකයින්ට කරන විශේෂ නිවේදනයයි!

කොරියානු විභාග අපෙක්ෂකයින්ට කරන විශේෂ නිවේදනයයි!
කොරියානු භාෂා පරීක්ෂණය 2022 සඳහා විභාග අපේක්ෂාව්න් පසුවෙන ලාංකිකයින්ට වැදගත් වෙන විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව 2022.05.18.19 සහ 2022.05.20 දිනයන්හිදී පැවැත්වීමට නියමිත උක්ත පරීක්ෂණය පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇති බව නිවේදනය කර තිබේ.
 

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...

 

11