මර්දනයට එරෙහි යුරෝපයේ ලාංකිකයින්ගේ විරෝධතාවයක්

මර්දනයට එරෙහි යුරෝපයේ ලාංකිකයින්ගේ විරෝධතාවයක්
ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහි යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනිවාහි පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී අද විරෝධතාවයක නිරතවීමට තීරණයකර තිබෙන බව වාර්තාවේ.
 

මෙම විරෝධතාවය පෙරවරු 11.00 සිට පස්වර් 1.00දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එරට වෙසෙන ලාංකිකයින් විශාල ප්‍රමාණයක් එක්වීමට නියමිත බවත් සඳහන් වෙනවා.

SLK