දින පහක් (05) බැංකු නිවාඩු

දින පහක් (05) බැංකු නිවාඩු

එළඹෙන ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ‌ලෙසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග බැංකු ජුලි මස 03 දක්වා වසා ඇත.

ඒ අනුව ජූනි 29 වන දා (බ්‍රහස්පතින්දා) සහ ජූලි 03 වන දා (සඳුදා) රජයේ නිවාඩු දින වන බැවින් ජූනි 30 (සිකුරාදා) දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම, එකදිගට දින 5ක් බැංකු වසා දැමෙනු ඇත.