හෙට (10) බැංකු නිවාඩු

හෙට (10) බැංකු නිවාඩු

ඔක්තෝබර් 10 වැනි සඳුදා (හෙට) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ සඳහන් වේ.

ඔක්තෝබර් 09 දිනට යෙදී ඇති පොහොය දිනය හා නබි නායකතුමාගේ උපන් දිනය යෙදී තිබීම හේතුවෙන් මෙසේ බැංකු නිවාඩු දී තිබෙනවා.