ඉල්ලීම් 10කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

ඉල්ලීම් 10කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව දීපව්‍යාප්ත  වැඩ වර්ජනයක

ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් අද (01) උදෑසන  දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.

 උදෑසන 6.30 ආරම්භ කළ එම සංඛේතාත්මක වැඩ වර්ජනය දහවල් 12 දක්වා පැවැත්වූ අතර අනතුරුව දහවල් 12 ට රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පවත්වන බවයි  එම වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.
 
77777