රැකියා විරහිතව සිටින අයට රැකියා ලබා දීමේ නව වැඩපිළිවෙළක්

රැකියා විරහිතව සිටින අයට රැකියා ලබා දීමේ නව වැඩපිළිවෙළක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර මඟින් රැකියා විරහිත තරුණ තරුණියන්ට පෞද්ගලික අංශයේ රැකියා ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රජය නිවේදනය කරයි.

ඒ සඳහා, www.dome.gov.lk වෙබ් අඩවියට පිවිස රැකියා අපේක්ෂකයන්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකි බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එලෙස ලියාපදිංචි වන අපේක්ෂකයන් සඳහා තම සුදුසුකම් සහ කැමැත්ත පරිදි දිස්ත්‍රික්කය තුළ පවතින පුද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු කිරීමට නියමිත බවත් අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැක්වේ.

අදාළ නිවේදනය පහත පරිදි වේ.

https://i0.wp.com/rivira.lk/wp-content/uploads/2020/11/25519612_1.png?resize=244%2C300&ssl=1 244w" alt="" width="686" height="844" class="wp-image-10156" />
https://i0.wp.com/rivira.lk/wp-content/uploads/2020/11/25519612_2.png?resize=249%2C300&ssl=1 249w" alt="" width="686" height="827" class="wp-image-10157" />