පාසල්වල ගුරු හිඟයක් - රැකියා අයිතිය ලබා ගන්න උපාධිධාරී ඔබ එක්වන්න

පාසල්වල ගුරු හිඟයක් - රැකියා අයිතිය ලබා ගන්න උපාධිධාරී ඔබ එක්වන්න

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සගමය හා ඌව පළාත් ගුරු විභාග සමතුන්ගේ සගමය විසින් රැකියා විරහිතව සිටින හා ගුරු විභාගය සමත්ව රැකියා අපේක්ෂාවෙන් අසුවෙන උපාධිධාරීන්ට වැදගත්වෙන නිවේදනයක් නිකුත්කර තිබේ.

ගුරු විභාගය සමත්ව සිටින අයට රැකියා අයිතිය රැක ගැනීම සඳහා 2020.11.30 වෙනි දින එනම් හෙට දිනයේ බදුල්ල සේනානායක පිටියට පැමිණෙන ලෙස උපාධිධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන් මෙම අවස්ථාවට සෞඛාරක්ෂිතව පැමිණෙන ලෙසත් සංගම ඉල්ලීමක් කර තිබේ.

නිවේදනය ඇතුළත් පෝස්ටරය පහතින්....

රැකියා විරහිතව පසුවෙන උපාධිධාරී ඔබ ඔබේ රැකියා අයිතිය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම අවස්ථාවට සහභාගි වෙන්න. මේ නිවේදනය බෙදා හරින්න...