2021 අයවැයෙන් වැඩකරන පංතිය රැවටු බවට විරෝධය පා උද්ඝෝෂණයක්

2021 අයවැයෙන් වැඩකරන පංතිය රැවටු බවට විරෝධය පා උද්ඝෝෂණයක්

මෙවර රජය විසින් ඉදිරිපත් කරන ලද 2021 අයවැයg විරෝධය පළකරමින් විරෝධතාවයක් පැවැත්වීමට රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව වන “වැඩකරන ජනබලය“ විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

එම විරෝධතාවය දෙසැම්බර් 10 දින දහවල් 12ට බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වෙන බවත්, එම විරෝධතාවය මෙවර අයවැයෙන් වැඩකරන පංතියේ සේවකයින් රැවටූ නිසා බව එම සංවිධානය පවසයි.