සාවද්‍ය ප්‍රකාශක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සාවද්‍ය ප්‍රකාශක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

රට පුරා කම්හල්වල කොවිඩ්-19 ආසාදනය වීමට කම්කරු දෙපාර්තම්න්තුව වගකිව යුතු බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය මගින් නිකුත් කරන ලද සාවද්‍ය ප්‍රකාශයක් බව කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.
This image has an empty alt attribute; its file name is media-notice-2021.05.28_Page_1-721x1024.jpgThis image has an empty alt attribute; its file name is media-notice-2021.05.28_Page_2-791x1024.jpg