රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට  මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය කියයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වසරේදී රුපියල් කෝටි 9700 ශුද්ධ අලාභයක් ලැබූ අතර එය 2020දි ලැබූ ශුද්ධ අලාභය රුපියල් කෝටි 5600කි