ගුරු විභාගය ඇතුළු රාජ්‍ය සේවයේ විභාග සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ගුරු විභාගය ඇතුළු රාජ්‍ය සේවයේ විභාග සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
උතුරු පළාත් රාජ්‍ය සේවයේ ගවේෂණ නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බදවා ගැනීම සඳහා වූ විවෘත තරඟ විභාගය -2021 සම්බන්ධයෙන් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
 
නිවේදනයට අනුව උක්ත තනතුරට අදාළ සංශෝධිත නිවේදනය www.np.gov.lk යන උතුරු පළාත් සභාවේ අන්තර්ජාලයේ පලකර තිබෙන බව දන්වා ඇත.
 
ඊට අමතරව,උතුරු පළාත් පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තිය 1(අ) ශ්‍රේණියට මගපෙන්වීම හා උපදේශන විෂය භාර ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2021 විභාගය සඳහාත් සංශෝධනය කරන ලද නිවේදනය www.np.gov.lk උතුරු පළාත් සභාවට අයත් අන්තර්ජාලයේ පළකර තිබෙන බවත් සඳහන්.
 
සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න...
 

provi public service nother prov teachers vacant