කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද?

කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද?

ගර්භනී මවකට කොවිඩ් වසංගතය ආසාදනය වූවහොත් ඇති විය හැකි සංකුලතා තරමක් දරුණු විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරු අනතුරු අගවා තිබේ.

එමගින් මවට පමණක් නොව කුස තුළ සිටින දරුවාටත් සංකුලතා ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ.

එවැනි තත්වයක් වලක්වා ගනිමින් මවගේත් දරුවාගේත් ජීවිතය ආරක්ෂා කරගන්නා ආකාරය ගැන ඔබ දැනුවත්ද ?

ඒ පිලිබදව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඔන්න.

blob:https://www.facebook.com/899699e3-4380-4efe-a7bf-7cc9b6396572