උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බදවා ගන්නා ලෙස ඉල්ලීමක්

උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බදවා ගන්නා ලෙස ඉල්ලීමක්
උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පළාත් ගුරු පුරප්පාඩු සඳහා බදවා ගැනීමට කැදවා තිබූ ගැසට් පත්රය අත්හිටුවීම සම්බන්ධයෙන් අද ( 27 ) දින රැකියා විරහිත ඒකාබද්ධ මධ්යස්ථානය සංවිධානය කල උද්ඝෝශණය බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත් වූ අතර මේ පිළිබදව අවධානය යොමු කොට කඩිනමින් අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් බස්නාහිර පළාත් සභා අධ්යාපන ලේකම්වරයා වෙත ලිපියක් ද භාර දුනි ...
👉

මෙම අවස්ථාවට රැකියා විරහිත ඒකාබද්ධ මධ්යස්ථානයේ විධායක සභික කොස්වත්තේ මහානාම හාමුදුරුවන් , රැකියා විරහිත ඒකාබද්ධ මධ්යස්ථානයේ බස්නාහිර පළාත් කැදවුම්කරු මලින්ද ජීවන් සහ රැකියා විරහිත ඒකාබද්ධ මධ්යස්ථානයේ ගම්පහ දිස්ත්රික් කැඳවුම්කරු ජනිත් චතුරංග සහභාගී විය .

1

2

3