නොවැම්බර් 01 සිට බූස්ටර් එන්නත් ලබා දීමේ තීරණයක

නොවැම්බර් 01 සිට බූස්ටර් එන්නත් ලබා දීමේ තීරණයක

නොවැම්බර් පළමු වැනිදා සිට මෙරට පුරවැසියන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ආරම්භ කරන බව, අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොවිඩ් මර්දනයේ ඉදිරිපෙළ පිරිස් සඳහා එය මූළිකව ලබාදීමට නියමිතයි. එහිදී පළමු එන්නත්කරණය සෞඛ්‍ය අංශය පෙරමුණේ සිටින කණ්ඩායමට ලබා දීමට නියමිත අතර අනතුරුව ආරක්ෂ අංශය වශයෙන් සියලුම දෙනාට කොටස් වශයෙන් ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

වීඩියෝ පටය උපුටා ගැනීම : රූ නිවුස්