නැවතත් රට අඟුළු දැමීමක් ගැන ඉඟියක්?

නැවතත් රට අඟුළු දැමීමක් ගැන ඉඟියක්?

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ යළි වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ වෛරසය පාලනය කිරීමට නොහැකි වුවහොත් නැවතවරක් රට වැසීමට නිර්දේශ කිරීමට සිදුවන බවයි.

එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සදහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.