රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ නිවේදනයක් -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ නිවේදනයක්  -මේ අවස්ථාව මඟහැර ගන්න එපා
2020 රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී අසාධාරණයට පත් උපාධිධාරීන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි භාර දීමට සූදානම්වෙයි.
 
එහිදී, EETF,EPF ගැටලුව නිසා රැකියා අහිමි වූ උපාධිධාරීන් ,විශ්වවිද්‍යාල තුළින් ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා රැකියා අහිමි වූ උපාධිධාරීන් නොවැම්බර් 15 වෙනි දින උදේ 10.00 පැමිණිල්ලක්ද සකස් කරගෙන මානව හිමිකම් කොමිසම ඉදිරි පිටට එන ලෙසයි රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.

 

සම්පූර්ණ නිවේදනය පහතින්...

22