පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්

protest

මෙවර අය-වැයෙන් පුද්ගලික අංශයේ සේවකයින්ට රු: 10,000කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අද(12) දින දහවල් 12.00ට පාර්ලිමේන්තු වටරයවුමේදී උද්ඝෝෂනයක් පවත්වන බව ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති එක්ව සිදුකරන බව පත්‍රිකාවක් බෙදාහරිමින් කියා සිටී.

එම පත්‍රිකාව පහතින් දැක්වේ.

ftz 10000

ftz 10000 1