කතුන් වඳ කළැයි චෝදනා ලැබූ විශේෂඥ වෛද්‍ය ෂාෆි යළි සේවයට – හිග වැටුප් ගෙවන්නත් නියෝග

කතුන් වඳ කළැයි චෝදනා ලැබූ විශේෂඥ වෛද්‍ය ෂාෆි යළි සේවයට – හිග වැටුප් ගෙවන්නත් නියෝග

කාන්තාවන් 4000කට අධික පිරිසකට වද සැත්කම් කළ බවට චෝදනා එල්ල වී සිටි කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්.  ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය 06 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු ලේකම්ගේ 2019/06/19 දිනැති ලිපිය මගින් 2019/05/ 24 වැනි දින වෛද්‍ය සාෆි මහතා අනිවාර්යය නිවාඩු යැවීමට නියෝග කරන ලදි.