නැගෙනහිර පළාත මුල් කරගනිමින්සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එක් දින වැඩ වර්ජනය (PHOTO)

නැගෙනහිර පළාත මුල් කරගනිමින්සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එක් දින වැඩ වර්ජනය (PHOTO)

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹූ සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (16) දින නැගෙනහිර පළාත මුල් කරමින් සංඛේත වර්ජනයක් හා උද්ඝෝෂණයක් දියත් කරන ලදි.

එහි ආරම්භක පියවර ලෙස පසුගිය (08) දා වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, ආරම්භ කළ මෙම විරෝධතාවය 16 දින මඩකලපුව රෝහල මුල්කර ගනිමින් නැගෙනහිර පළාතේ සියලු රෝහල් වලින් තම රාජකාරි වලින් බැහැරව මෙම එක්දින සංඛේත වර්ජනයට එක්ව සිටියහ.

mlt bati 1

mlt bati 2

mlt bati 3

mlt bati 5

mlt bati 6

mlt bati 4