ළමා ආරක්ෂක අධිකාරිය සේවය කරන්නේ කාටද ?

ළමා ආරක්ෂක අධිකාරිය සේවය කරන්නේ කාටද ?

ළමාරක්ෂක අධිකාරියේ වගකීම දරුවන් ආරක්ෂා කිරීමද, නැත්නම් අපයෝජකයින් ආරක්ෂා කිරීමද? යන්න විමසීමක් කරමින් එහි සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ළමා ආරක්ෂණ සන්ධානය විසින් විමසීමක් කර ඇත.

ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීමක් කරමින් එම ලිපිය යොමු කර ඇති අතර, එම ලිපිය පහතින් දැක්වේ.