උපාධිධාරී ඔබටයි මේ විශේෂ නිවේදනය!

උපාධිධාරී ඔබටයි මේ විශේෂ නිවේදනය!

2021 පෙබරවාරි හා 2021 මාර්තු මාසවලදී පුහුණුව සඳහා බඳවාගත් උපාධිධාරින් ඒකාබද්ධ සේවය යටතේ රාජ්‍ය ආයතන හා ජාතික පාසල්වලට බඳවාගෙන 2022. 04. 01 දින සිට ස්ථිර පදනමින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතන වල ප්‍රධානින් හට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අංශය විසින් විශේෂ නිවේනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.