සාකච්ඡා අසාර්ථකයි -දුම්රිය වර්ජන සැලසුම්කළ පරිදිම

සාකච්ඡා අසාර්ථකයි -දුම්රිය වර්ජන සැලසුම්කළ පරිදිම

අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම නිසා දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි ආරම්භ කරන බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා අද (29) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව හෙට (30) දිනයේ දුම්රිය ධාවනය සියයට 90 කින් පමණ අඩපණ වනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් කීය.