සාමකාමීව විරෝධය දක්වන්න ලාංකිකයන්ට අයිතියක් තියෙනවා - ඇමරිකානු තානාපතිනිය

සාමකාමීව විරෝධය දක්වන්න ලාංකිකයන්ට අයිතියක් තියෙනවා - ඇමරිකානු තානාපතිනිය

ශ්‍රී ලංකිකයින්ට  සාමකාමීව විරෝධය දැක්වීමට අයිතියක් ඇති බව මෙරට සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසා ඇත.

තමා පවතින තත්ත්වය ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරමින් සිටින බවත්, ඉදිරි දිනවලදී සෑම පාර්ශවයකම සංයමයක් මෙන්ම, මේ වන විට අත්‍යාවශ්‍ය වන ආර්ථික ස්ථාවරත්වයද, අසීරුවට පත් වූවන් හට සහනද ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇය පවසයි.