පොදු ස්ථානවල රැඳී සිටීම තහනම්

පොදු ස්ථානවල රැඳී සිටීම තහනම්

පොදු ස්ථාන ස්ථාන වල රැඳී සිටීම තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 20022 අප්‍රේල් මස 02දා සවස 6.00 සිට අප්‍රේල් 04දා උදේ  6.00 දක්වා කිසිවෙකුට පොදු ස්ථානයක රැස්වීමේ හැකියාව නැත.

නිකුත් කළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ