කැබිනට් මණ්ඩලයම තම ධූරවලින් ඉල්ලා අස්වෙයි

කැබිනට් මණ්ඩලයම තම ධූරවලින් ඉල්ලා අස්වෙයි

කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තවදුරටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දරණ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත පැවසීය.