හදිසි නීතිය ඉල්ලා අස්කරගන්නැයි නීතිඥ සංගමය ජනපතිට කියයි

හදිසි නීතිය ඉල්ලා අස්කරගන්නැයි නීතිඥ සංගමය ජනපතිට කියයි

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි මහත්වරුන් ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.