රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධව පරිපාලන සේවා සංගමයේ කනස්සල්ල

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධව පරිපාලන සේවා සංගමයේ කනස්සල්ල

මහජන මතයට සාවදානව ඇහුම්කන් දෙමින් බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවට රජයට දිගින් දිගටම කරුණු අවධාරණය කළත් එම කරුණු නිසිඳු සංවේදීභාවයකින් නොසලකා හැර ඇති බව රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ මහජන නොසන්සුන්තාවය අතරතුර පොලිස් වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වීම හා පුද්ගලයින් 24දෙනකු රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.