මුහුණු ආවරණ ඉවත් කිරීමෙන් මහජනතාව කොරෝනා රෝගීන් බවට පත් නොකරන්න - විශේෂඥ වෛද්‍ය සංගමය

මුහුණු ආවරණ ඉවත් කිරීමෙන් මහජනතාව කොරෝනා රෝගීන් බවට පත් නොකරන්න - විශේෂඥ වෛද්‍ය සංගමය

නව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මුව ආවරණ පැළඳීම තව දුරටත් අත්‍යාවශ්‍ය කරුණක් නොවන බවට විශේෂඥ වෛද්‍ය සංගමයට දන්වා ඇති බවත්, එම තීරණයෙන් මහජනතාව කොරෝනා රෝගීන් බවට පත්වීමට වැඩිඉඩකඩක් ඇති බැවින් එම තීරණය ඉවත් කර මහජනයා එක්රැස් වන ස්ථාන වල මුහුණු ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය කරුණක් බවට නැවත මහජනතාවට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.