සංචාරක සේවා සපයන්නන් මහ පාරට

සංචාරක සේවා සපයන්නන් මහ පාරට

සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම්වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය සංවිධානය කළ පා ගමනක් හා උද්ඝෝෂණයක් කොල්ලුපිටිය සංචාරක අමාත්‍යංශය ඉදිරිපිටින් ඊයේ (25) ආරම්භ කරන ලදී.

ඒ් අනුව පා ගමනින් ගමන් ගත් විරෝධතාකරුවන් ජනපති නිල නිවෙස අසලට ගොස් විරෝධතාවක නිතර වූහ.

සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන ඉන්ධන ගෑස් ඇතුළු රටේ පවතින තත්ත්වය ප්‍රකාශ කරමින් පාගමනින් ජනාධිපති නිල නිවස ඉදිරිපිටට පැමිණ මොවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.