ජනාධිපතිවරයා හා අගමැතිවරයා තනතුරු වලින් ඉවත් විය යුතුයි - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ජනාධිපතිවරයා හා අගමැතිවරයා තනතුරු වලින් ඉවත් විය යුතුයි - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම තනතුරුවලින් ඉවත්වී රට තුළ පවතින අර්බුදය සමනය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් පත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.