රාජ්‍ය වියදම් තවත් කපයි - ඇමති කාර්ය මණ්ඩල කැපීම ගැන කතා නෑ

රාජ්‍ය වියදම් තවත් කපයි - ඇමති කාර්ය මණ්ඩල කැපීම ගැන කතා නෑ

රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් (26) දින යොමු කර තිබේ.

එම චක්‍රෙල්ඛය පහතින් දැක්වේ.