වර්ජනයෙන් රටම නවතී

වර්ජනයෙන් රටම නවතී

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්කරන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික අංශයේ වෘත්තීය සමිති (28) දින පැවැත්වූ එක් දින වර්ජනයෙන් රටම නැවතුනු බව වෘත්තීය සමිති නායකයින් පැවසිය.

මෙහිදී කටුනායක ඇතුළු වෙළඳ කලාප වල සේවක සේවිකාවන් ද මෙම වර්ජනයට සහභාගී වීම විශේෂත්වයකි.