ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පරදවමු! -වෘත්තීය සමිති ජනතාව දැණුවත් කරයි

ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පරදවමු! -වෘත්තීය සමිති ජනතාව දැණුවත් කරයි

ජනතාව ගෝඨාභය ජනාධිපති වරයාට ගෙදර යන ලෙස දින 50කට ආසන්න කාලයක් උද්ඝෝෂණ සහ විවිධ විරෝධතා රට පුරා සිදු කරමින් සිටී. 

4

මෙම අරගලය කෙතරම් තීව්‍රව ඉදිරියට ගියද, ඒ හරහා යම් ජයග්‍රහණ කිහිපයක් ලබා ගත්තද මූලික ඉල්ලීම් දිනා ගැනීම සඳහා තව දුරටත් සටන් කිරීමට සිදුව ඇත. දිනෙන් දින උග්‍ර වන ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික අර්බූදය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ගණනාවක් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් සිදු කරන ලදී. ඒ අනුව ඔවුන් ඊයේ(25) දින උදේ කොළඹ කොටුව, මරදාන සහ මීරිගම දුම් රිය ස්ථාන ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමක් සිදු කරන ලදී.

1

2