ආර්ථික දේශපාලනික අර්බූදය තුල රටේ හෙට දවස ගැන වෘත්තීය සමිති කතිකාවක

ආර්ථික දේශපාලනික අර්බූදය තුල රටේ හෙට දවස ගැන වෘත්තීය සමිති කතිකාවක

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ නියෝජිතයන් සහ රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද සවස කොළඹ Organization of professionals association (OPA) හිදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී වර්තමානයේ රට තුළ පවතින ආර්ථික දේශපාලනික අර්බූදය හමුවේ අප සතු කාර්‍යභාරය, ඉදිරි සැලසුම් හා එකඟතා අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ බවයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව වැඩබිම හා සඳහන් කළේ.

union

33

333

3333