මින් පසු ‘ටර්කි‘ නොව  'තුර්කිය' ලෙස තම රට හඳුන්වන බව නිවේදනය කරයි

මින් පසු ‘ටර්කි‘ නොව  'තුර්කිය' ලෙස තම රට හඳුන්වන බව නිවේදනය කරයි

ඉංග්‍රීසි බසින් “ටර්කි“ නමින් හැඳින්වූ  තුර්කිය එහි බලධාරීන්ගේ කළ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ඉදිරියේදී එම රට හඳුන්වනු ඇත්තේ "තුර්කිය" ලෙස බව පිළිගෙන ඇත.

කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව "දරුණු ලෙස අසාර්ථක වූ දෙයක්" හෝ "මෝඩ පුද්ගලයෙක්" යන තේරුම්ද 'ටර්කි' යන පදයෙන් පිළිඹිබු වේ.