රජයේ හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

රජයේ හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

හෙද නිලධාරීන්ට ලබාදෙන විශේෂ නිවාඩු ලබාදිම පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන් මග හරිමින් සිටින බව සමස්ත ලංකා හෙද නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි .

මෙයට විරෝධය පළ කරමින් ඉදිරියේ දි සියලු රෝහල් වල පැය පහක(5) කාලයක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේය .

මධ්‍යම පළාතේ සහ බස්නාහිර පළාතේ මෙම නිවාඩු ක්‍රියාත්මක කිරිමේ දී ගැටලු මතුව තිබේ.