විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගට සර්ව පාක්ෂික අරගලකරුවන්ගෙන් ඉල්ලීමක්

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගට සර්ව පාක්ෂික අරගලකරුවන්ගෙන් ඉල්ලීමක්

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හරහා පීඩිත මහජනයා තවත් පීඩාවට පත් නොකරන ලෙස 'සර්වපාක්ෂික අරගලකරුවෝ', විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වෙන අතර, කෙසේ වෙතත් මේ වන විට විදුලි ඉංජිනේරු සංගමය තාවකාලිකව වර්ජනය නවතා ඇත.