නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටුව

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටුව

2022-2023 වසර සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (FMM) නව නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටුව 2022 ජුනි 28  වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේදී තේරී පත් වූ බව නව නිලධාරී මණ්ඩලය පහතින් දැක්වේ.

නිලධාරී මණ්ඩලය

කැඳවුම්කරු : ලසන්ත ද සිල්වා

ලේකම් : හනා ඊබ්‍රහීම්

භාණ්ඩාගාරික : ආනන්ද ජයසේකර

උප ලේකම් : ප්‍රියදර්ශනී සිවරාජා

විධායක කමිටුව

සීතා රංජනී

සුනිල් ජයසේකර

තාහා මුසම්මිල්

උදය කළුපතිරණ

සමන් සී. ලියනගේ

ජාවිඩ් මුනවර්

නිරන්ජනී රෝලන්ඩ්

දිලීෂා අබේසුන්දර

සම්පත් සමරකෝන්

භාරකරුවන්

එස්. ජී. පුංචිහේවා

ලක්ෂමන් ගුණසේකර