ස්ථීර නැති සේවකයින් ගැන තීරණයක්

 ස්ථීර නැති සේවකයින් ගැන තීරණයක්
පළාත් පාළන ආයතන වල අනියම් සහ කොන්ත්‍රාත් සේවකයින්ගේ සේවා කාලය මාස 6කට වරක් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
 
ඊට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය ද, පළ කර ඇති බව රාජ්‍ය පරිපාල, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළේය. 
 
ඒ අනුව අදාළ සේවකයින්ගේ සේවා කාළය මාස 6න් 6ට ඉදිරියට ගෙන යාමට එම ආයතන වල ප්‍රධානීන්ට හැකියාව ලැබෙව බව හෙතෙම අවධාරණය කළේය.