විශේෂ දැනුම්දීමක්! - සියලුම පාසල් වසා තැබීම තවත් දීර්ඝ වෙයි

විශේෂ දැනුම්දීමක්! - සියලුම පාසල් වසා තැබීම තවත් දීර්ඝ වෙයි

මෙරට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එළඹෙන 18 වන සඳුදා සිට 20 වනදා දක්වා පාසල් යලිත් නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 21 වනදා පාසල් නැවත ආරම්භ කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කල නිවේදනය පහතින්..

 

school